Colombo Today Local News

ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ රාජපක්ෂලාට එරෙහි පෙත්සම් විභාගයට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06)දින අවසර ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව අදාළ පෙත්සම් දෙක ගොනුකර තිබුණි.

Related posts

කංචන තෙල් ගෙන්වූ සමාගමටම වත්මන් ආණ්ඩුවත් ඕඩර් ලබා දෙයි

Admin

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

“වසත් සිරිය 2023” අප්‍රේල් 22 වන දා ගාලු මුවදොර හරිත භූමියේ දී

Admin

මෙරට දැවැන්තම බහුකාර්‍ය ව්‍යාපෘතිය: මොරගහකන්ද මහ වේල්ලේ නිධන් තැන්පත් කෙරේ

colombotoday

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

හිටපු මුදල් ලේකම් නැවත වැඩට බහී

Admin