Colombo Today Local News

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඝාතන සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනයට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවද පොලිසිය පවසයි.

Related posts

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 විසිර යයි

Admin

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday