Colombo Today Local News

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

පොදු ප්‍රවාහන සේවා හා පොදු කුලී රථයන්හි සෞඛ්‍ය රීතීන් පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ , අනුව පොදු ප්‍රවාහන සේවාවලදී ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කුලී රථවල රියැදුරුට අමතරව ගමන් කළ හැක්කේ තවත් දෙදෙනෙකු පමණි.

මේ සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday

රුපියල තවත් දුර්වල වෙයි

Admin

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක්. සැකකරුවන් තිදෙනෙක් CCDයට

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

colombotoday