Colombo Today Local News

ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්

ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය අද (13) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරයා එහි නොසිටීම හේතුවෙන් අදාළ සංදේශය සහකාර ලේකම්වරයෙකු වෙත භාරදී ඇත.

කිව් ආර් කේතය යටතේ සතියක කාලයකට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොමැති බව පවසමින් ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය මෙම සංදේශය භාර දී ඇත.

Related posts

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

වතු නිවාස පේලියක් හුදකලා කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

colombotoday