World

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 53දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් පෙරළීයාමෙන් එම අනතුර සිදුව තිබුණි.

එරට චියාපාස් ප්‍රාන්තයේදී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 50කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරුණු අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තාවිය.

විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ කන්ටේනරයේ දකුණු අමෙරිකානු සංක්‍රමණිකයින් 100කට ආසන්න පිරිසක් පුරවා සිටි බවය.

Related posts

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday