Colombo Today Local News

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

ඉදිරි වසර 03 තුළදී නව අධිකරණ ශාලා 100 ක් රට තුළ ඉදි කිරීමටද සැලසුම් කර තිබේ.

ඒ යටතේ බහු මහල් අධිකරණ ගොඩනැගිලි වැඩි දියුණු කිරීමටද සැලසුම් කර ඇත.

යුක්තිය පසිඳලීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන අධිකරණයන්හි මේ වන විට විශාල නඩු සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති අතර ඒ සඳහා පිළියමක් ලෙස අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමටද කටයුතු කරමින් පවතින බවයි අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

ඊට සමගාමිව අධිකරණයන්හි අනෙකුත් පහසුකම් සපුරාලිය යුතු බැවින් ඉදිරි වසර 03 තුළදී නව අධිකරණ ශාලා 100 ක් ඉදි කිරීමට තීරණය කර තිබේ.

Related posts

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

අල්ලස දූෂණයට එරෙහිව පෙරට එන්නැයි ජනතාවට ආරාධනා කරන ජනපති පෙරට එන්නේ නෑ…

colombotoday

මහ ඡන්දේ ලංවෙද්දි මිනිස්සුන්ට මොළේ පෑදේවි

Admin

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

colombotoday

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

colombotoday