ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවෙ මිරිහාන පැඟිරිවත්ත පාරේ විවේකාරාම යෙදී සිය ඡන්දය භාවිතා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙකු යන මත එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම සමාජගත කිරීමට ඊයේ රාත්රිය දක්වා දැඩි පරිශ්රමයක නිරත විය. ඒ සියළු ප්රචාරයන් නිරුත්තර කරමින් ශ්රී ලාංකික පුරවැසියෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිතා කළේය.