Covid 19

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,028 දක්වා ඉහළ ගියේ ය.

ඒ නව ආසාදිතයින් 553 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආශ්‍රිතයින් ය.

තවත් කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු ඊයේ සුවය ලැබුවේ ය.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,816 කි.

ආසාදිතයින් සංඛ්‍යාව 6113 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් කොවිඩ් ආසාදයවී මරුට

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

මනාල යුවල දෙකකට කොවිඩ් – එක් යුවලකගේ විවාහට උත්සව 3ක්

colombotoday