ජාතික සමඟිය සහයෝගිතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ මීට සුළු මොහොතකට පෙරය.