Colombo Today Local News

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු ඊයේ (14) රාත්‍රීයේදී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසනවා.

පලා ගිය සිසුවියන් අතර 15 හැවිරිදි තිදෙනෙකු,16 හැවිරිදි දෙදෙනකු හා 18 හැවිරිදි එක් අයෙකු සිට ඇති බව සඳහන්.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Related posts

උදය ගම්මන්පිලට අගමැති රනිල්ගෙන් තෑග්ගක්

colombotoday

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

colombotoday

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ ” – ගෝඨාගේ හඬ අවදිවේ

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday