Colombo Today Local News

හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූරැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවනා.

Related posts

විපක්ෂ නායක කාර්යාලය/නිල නිවස සම්බන්ධන් අල්ලාගනී… මහින්දට දෙන්න බෑ කියයි…

colombotoday

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday

පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක

Admin

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday