දුම්රිය රියදුරන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
තම ඉල්ලීම් සදහා සාධනීය විසදුමක් මෙතෙක් නොලද හෙයින් මෙලෙස වර්ජනය සිදු කිරීම ස්ථීර බවත් දුම්රිය එන්ජින් රයදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටී.