Colombo Today Local News

හිස්බුල්ලා, බදියුදීන්, සාලි ඉවත් කරනු… රතන හිමියෝ දළදා මාළිගය අභියස උපවාසයේ… ජනපතිට තීරණාත්මක ලිපියක් !

මහනුවර දලදා මාලිගාව ඉදිරියේදී අද දිනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ ඇමති රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් ඇති චෝදනා විමර්ෂණයට පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන ලෙසයි.

මෙම ඉල්ලීම ඉටුවන තෙක් තම උපසවාය පවත්වන බව ලිපියේ දැක්වෙයි.

https://www.facebook.com/Venathuraliyerathana/videos/443682953129641/

Related posts

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

සරත් ෆොන්සේකාගේ රැළියට අද කිහිපදෙනෙක් සහභාගී වෙයි

Admin

O/L ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවක්

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday