Colombo Today Local News

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරින් නැවත සේවයේ පිහිටුවිමට අදාළ අභියාචනා මේ මස 17වන දින දක්වා කැඳවන බව රජය පවසයි.

ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා වෙත එම අභියාචනා යොමුකළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අදාළ පුවත්පත් නිවේදනයක් පසුගිය මස 17වන දින පළකර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk සහ පොලිස් දෙපාර්තමේන්තුවේ www.police.lk යන වෙබ් අඩවිවලින් මගින් ඒ පිළිබඳ තොරතුර ලබාගත හැකි බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

ජනපති ගෝඨාභයට රට පාලනය කරන්න ඉඩ දී මහින්ද දැන් විශ්‍රාම ගත යුතුයි – රතන හිමි

colombotoday