Colombo Today Local News

සේනා දළඹුවා අල්ලන්න එංගලන්තයෙන් උගුල් 20000ක් ගෙන්වයි…

සේනා දළඹුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා එන්ගලන්තයෙන් ෆෙරමෝන උගුල් 20000ක් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂ්‍රෙත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී පෙරමෝන උගුල මගින් සළඹුවන් උගුලට හසුවන ප්‍රවණතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

Related posts

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday

සුජීව සේනසිංහට, අජිත් පී පෙරේරාටත් බැදුම්කර බෑණා සුපිරි ගෙවල් දීලා !! (Video)

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95%ක් ඇණහිටී..

colombotoday