Colombo Today Local News

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

පසුගිය මාසයට අදාළ සමෘද්ධි සහනාධාරය මෙතෙක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ලබාදුන් රුපියල් 5000ක මුදල ද නැවත අයකර ගැනීමේ සැළසුමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි ජන බල වේගය බලයට පැමිණි පසු සියලු සමෘද්ධිලාභීන් රැක බලා ගැනීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

colombotoday

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday