Colombo Today Local News

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

සමගි ජන බලවේගය යටතේ නාමයෝජනා අත්සන් කළ, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටියි.

Related posts

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

colombotoday

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

colombotoday

පෞද්ගලික ආනනයනකරුවන් ගෙන්වූ සහල් සතොස මිලදී ගනී

Admin