Colombo Today Local News

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

එජාපෙ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර ඇත.

අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

Related posts

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday