රනිල් වික්‍රමසිංහ මහතා මහා මොළකරුවෙකු බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි මොලයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ඇය අතර පැවති දුරකතන සංවාදයක දී මේ බව කියයි.
ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.