Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබේ.

එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ,  උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය,  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන අයතනයන්හි නිලධාරීන් ලබන 21 වැනි දා කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

Related posts

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

colombotoday

අන්තර්ජාල නිදහස සීමා කරන්නේ වංචාවෙන්, දූෂණයෙන් පිරීගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජ්‍යයන්.. ලංකාවත් අද ඒ තැනට වැටිලා !!

colombotoday

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday