Colombo Today Local News

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

wevasaජනවාරි 8 වනදාට වසරක් පිරෙන යහපාලන රජයේ ප්‍රගතිය ගැන රට පුරා ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ට දන්වා ඇත.

පසුගිය කාලයේ ජනතාවට ලැබුණු ජගය්‍රහණ, ලබාදුන් සහන, සහ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව පුළුල් ලෙස දැනුවත් කරන ලෙසත් ඒ සදහා සෑම දිස්ත්‍රික්කයක් පුරාම ජනහමු සංවිධානය කරන ලෙසත් දැනුම්දී ඇත.

Related posts

සබරගමුවේ සිසුන් පිරිසක් අතර ගැටුමක්

Admin

නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්

colombotoday

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin

කොටි හිතවාදී රායප්පු ජෝශප් පියතුමන් මිය යයි

colombotoday

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday