Colombo Today Local News

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

විදුලි බල මණ්ඩලය විසින් විදුලි ධාරිතා මිලදී ගැනිමේ දී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් ගොණුකර ඇති පැමිණිල්මලේ සාක්ෂි විමසීම සදහා මහ නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ලබන මස 07 වන දින අදාල කොමිසන් සහභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට දැනුමදී ඇති බව වාර්තා වෙයි.

විදුලි බලමණ්ඩලය විසින් විදුලි ධාරිතා මිළදී ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධ පැමිණිලි විභාගය ඊයේ දිනයේදී සිදු කෙරුණු අතර  එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සාක්ෂි ලබාදී ඇත.

Related posts

මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙනවා

Admin

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday