Colombo Today Local News

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළාම එ්කේ ෙදාරටුව යළි අරින්න පුළුවන් ජනාධිපති නියොග්යට පමණයි. එ් අතරතුර එ්ක ඇතුළේ කොමිටි, රැස්වීම් තිබුණොත් එ්ක ව්‍යවස්ථා විරෝධීයි” යැයි හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා පවසයි.

”ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් කථානායක කරු ජයසූරියය මහතාගෙන් මා ඉල්ලා සිටිනවා ව්‍යවස්ථානුකූලව පත්වූ අග‍්‍රාමාත්‍යවරයාගේ නීත්‍යනුකූල බලයෙන් කි‍්‍රයාකරන්නට කිසිම ආකාරයකින් පීඩා නොකරන ලෙස. නීතියට විරුද්ධව කටයුතු කළහොත් වරප‍්‍රසාද පනත යටතේ කථානායකතුමාට සිර දඬුවම් විඳින්නට වෙන්නේ. පාර්ලිමේන්තුවේ නීතිවිරෝධී කටයුත්තක් එතුමා කළොත් පනතේ දඬුවම් විඳින්නට සිදුවෙනවා. කථානායක පුටුවේ පිරිසිදු බවක් තිබුණා මෙතෙක් කල්. එහෙම නැතිනම් එතුමා එය පලූදු කළ කෙනෙක් බවට ඉතිහාසගතවේවි. ”

පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘රට රකින ජන මහිමය’ රැළියේ දී හෙතෙම මේ බව පැවැසීය.

Related posts

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

Admin

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday