Colombo Today Local News

ලෝක වෙළඳපලේ තෙල් මිල පහල යද්දී ලංකාවේ පෙට්‍රල් මිල ඉහල දමයි

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල, මිල සුත්‍රයට අනුව ඉහල දැමූ බව මුදල් අමාත්යංශය නිවෙදෙනය කර සිටිනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 138 දක්වා ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් බොර තෙල් බැරලයක මිල සීග්‍රයෙන් පහල ගොස් ඇති බැවින් සහ ඩොලරයේ අගය ස්ථාවරව පැවතීම හේතුවෙන් එම සහනය ජනතාවට ලබා දීම සඳහා මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද උදෑසන මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුනා.

Related posts

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin