Colombo Today Local News

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද පනස් තුන් ලක්ෂය ඉක්මවා ගියේය.

මේවන විට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හතළිස් දහස් හැත්තෑ දෙකක්.කොවිඩ් වසංගතයෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන මේ වන විට 97,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ එරටින් වාර්තා වූ මරණ ගණන 1,286 ක්.

ගතවූ පැය 24 තුළදී හමුවූ ආසාදිතයින් 24,197 ත් සමඟින් සමස්ත ආසාදිතයින් ගණන 1,645,000 ඉක්මවා ගියේය.

මේ අතර කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව චීන පර්යේෂකයින් පිරිසක් පවසයි.

Related posts

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

colombotoday

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර..

Admin

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin