World

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

ලෙබනන් රජයට එරෙහිව එරට ජනතාව විරෝධතාවක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.

විරෝධතාකරුවන් එරට අමාත්‍යවරුන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය සතියේ ඒරට සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු පමණ මිය යාමත් සමග රජයට එරෙහි විරෝධතා උත්සන්න වුණි.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Related posts

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday