Colombo Today Local News

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

sri-lanka-governmentඅධිකරණ අමාත්‍යාංශය, ලංකා ධීවර නීතිගත සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හා ස්වාධීන රූපවාහිනී ආයතනවලට අයත් ප්‍රධාන නිලධාරීන් 7 දෙනෙකු ඉවත් කරන ලෙසට බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. එම කොමිසම අදාල රාජ්‍ය ආයතන අයත් අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ට මේ බව දන්වා යවා ඇත.

මෙසේ ඉවත් කිරීමට සැරසෙන්නේ අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයෙක්, පොල් පර්යේෂණ ආයතනෙය් අධ්‍යක්ෂවරයෙක්, රාජ්‍ය පරිපාලනයට අයත් ප්‍රාදේශීය ලේකම්වරයෙක්, ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරීවරයෙක්, නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හා සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් බවද වාර්තා වේ.

Related posts

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday