කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.