Colombo Today Local News

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

රිමාන්ඞ් බාරයේ පසුවන රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂව සලකා එහි පී සිරකුටියේ දොරටු වසා දමා කිසිවෙකුට ඒ දෙසට යාම තහනම් කර ඇතැයි මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

දිනපතා උදේ සහ සවස විනාඩි තිහ බැගින් ව්‍යායාම කටයුතු සදහා පමණක් පිටතට ඒමට ඔහුට ඉඩ ලබා දී තිබේ.

Related posts

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

Admin

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

colombotoday

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday