Colombo Today Local News

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  (25) ප්‍රකාශ කළේය.

මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

දේශපාලකයන්ගේ ගෙවල් වටලා හෝ ආණ්ඩුවේ 2/3 නැති නොකළොත් රට ඉවරයි !

colombotoday