කොරෝනා ව්‍යාප්ත වූ රටවල සිට මෙරටට එන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලුම මගීන් දින 14ක කාලයක් මඩකලපුව බැටිකලෝ කැම්පස් සහ කන්දකාඩු පුණරුද්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදුවේ.