Colombo Today Local News

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

අධික වේගයෙන් රිය පැදවීමකට අදාලව වරද පිළිගත් නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදාහැරීමට කොළඹ රථවාහන අධිකරණය නියෝග කර තිබේ.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව අධිකරනයේ චෝදනා ගොණුකර තිබුණු අතර නීතීඥ සහයක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගත්තාය.

අධිකරණයේ ඉහළ තනතුරුවල දූෂිත ක්‍රියා පිළිබදව ඇය සිදුකළ දේශනයක් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට ලක්විය.

Related posts

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

සාක්ෂිකරුවන් ආරක්ෂා කරන ආයතනයක ප්‍රධානියකු ගානියා වෙනුවෙන් පෙනී සිටීමේ උත්සාහයක

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday