Colombo Today Local News

රටම ජනපති අනුව යයි… නගරසභා, ප්‍රාදේශීයසභා සභාපතිවරුද රාජ්‍ය ලාංඡනය පමනක් තබා තම රුව ඉවත් කරගනිති…

රාජ්‍ය ආයතනවලින් ජනාපති අගමැති රුව ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආදර්ශය අනුව රට පුරා පළාත් පාලන ආයතනද කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයා ගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි.

Related posts

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

පාසල් සිසුන්ට ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක්

colombotoday

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

බන්ධනාගාර ගතකර සිටි කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කළ ඉන්දීය ජාතිකයා මිය යයි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday