Colombo Today Local News

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

හිටපු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී ඊයේ (11)දින අනතුරකට ලක් වී ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

මෙම මෝටර් රථය යසෝධ නෙතඟ රංගේ බංඩාර නමින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම මෝටර් රථය, පුත්තලමේ සිට ආණමඩුව දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටී තිබුණි.

අනතුරින් පසු මෝටර් රථයේ සිටි අය සහ ටිපර් රථයේ රියදුරා පලා ගොස් ඇති අතර පසුව පොලීසිය අදාළ වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

Related posts

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

“යමපාලනයේ වැඩ හෙමින්, ගමන උඩින්“ හෙලිකොප්ටර් ගායේ නොකී රහස් ගම්මන්පිල හෙළිකරයි

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday