Colombo Today Local News

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග‍්‍රාමාත්‍ය කාර්ය මන්ඩලයෙ ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙරට වැඩබලන චීන තානාපතිවරයා මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

පසුගියදා මෙරට සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවත්වූ සාකච්ඡාව ගැනද දෙරට අතර ද්වීපාර්ශීය මිත්‍රත්වය ගැන ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බවද එම සටහනේ දැක්වේ.

Related posts

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

දිනන්නේ කවුද? බුද්ධි අංශ වාර්තාව ජනපති අතට

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්

Admin