Colombo Today Local Newsයුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් ! 14 January 20200 Share0 කොටි සංවිධානය යුරෝපා සංගමයට අයත් රටවල් තුල තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. මේ අනුව එම රටවල එල්ටීටීඊ සංවිධානයට ආදාර මුදල් එකතුකිරීම ඔවුන්ට ප්රතිලාභ හිමිවන කිසිදු කටයුත්තක නිරතවීමට අවසර හිමිවන්නේ නැහැ.