Colombo Today Local Newsජනාධිපතිවරණය

යාපනේ ප්‍රතිඵලයෙන් තත්ත්වය උඩු යටිකුරු වෙයි – ගෝඨාභය අබිභවා සජිත් ඉදිරියට !

නිකුත් වූ ප්‍රථිඵලවලට අනුව මෙතෙක් ඉදිරියෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතතා අභිබවා ඉදිරියට පැමිණීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව සිටී.

ඒ යාපනය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රථිඵල නිනකුත් වීමත් සමගයි. යාපනය දිස්ත්‍රික්කයේ සියළුම මැතිවරණ බල ප්‍ර දේශය ඉතා ඉහළ ප්‍රතිශතයකින් ජයගැනීම සජිත් ප්‍රේමදාස මහතා සමත් ඇත.

Related posts

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

Admin

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin