Uncategorized

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

මෙවර සීත සෘතුවේදී නිවාඩුවක් ගත කිරීම සඳහා ඇමෙරිකානුවන් හා යුරෝපීයයන් තෝරා ගත යුතු ලොව හොදම රට ශ්‍රී ලංකාව වන බව ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන usatoday.com අවධාරණය කර සිටී

මෙම වෙබ් අඩවිය මෙහිදී සීත ඍතුව ගත කිරීම සඳහා රටවල් 20 ක්අ නම්ත කර ඇති අතර එහි ර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර ඇත.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කරනවානම් යුරෝපීයයන්ට හා ඇමෙරිකානුවන්ට වඩාත් සුදුසු ශ්‍රී ලංකාව බවත් එහිදී වඩාත් ප්‍රීතිමත් හා සතුටුදායන නිවාඩුවක් ගත කිරීමට ලැබෙනු ඇති බවත් වෙබ් අඩවියේ දක්වා ඇත.

Related posts

ජනපති රනිල් යළි දිවයිනට

Admin

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති.

colombotoday

ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙති

colombotoday

කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

colombotoday

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

colombotoday