Colombo Today Local News

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

පසුගිය නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය සපත්තු ඇතුළේ මිරිස් කුඩු පැකට් සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ආ බවට දැන් හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිහි හා මිරිස් කුඩු රැගෙන ඒම සහ පුටු ප්‍රහාර එල්ල කර ගැනීම කථානායක මයික්‍රෆෝන කඩා දැමීම වැනි අශෝභන ක්‍රියා සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව දැන් නිකුත් වී ඇති අතර මේ බව එම වාර්තාවෙන් සනාථ කර ඇත්තේය.

මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිය පාවහන් තුළ සඟවාගෙන පාර්ලිමේන්තු සභා ගැබ තුළට මිරිස් කුඩු ගෙන ආ බවට එම වාර්තාවෙන් තහවුරු කර තිබේ.

Related posts

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

colombotoday