රට තුළ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඉරිදා දින මාතලේ නගරයේ පවත්වනු ලබන පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමිමට තිරණය කර ඇති බව මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසිය.
නගරය තුළ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන බවද ප්‍රකාශ් මහතා පැවසිය.