Colombo Today Local News

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

හිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සේනානායක මහතාගේ හිතවතෙකුගේ වාහනයකින් රෝහලට ගෙනෙනු ලැබූ අතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

බලංගෝ නගරයේ පැවැති මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැලෙමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී තිබේ.

Related posts

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

colombotoday

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

Admin

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

colombotoday

යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..

colombotoday