Colombo Today Local News

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14)දින සිට නැවත ක්‍රියාත්මක වේ.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගතවන දිනයක් දිනයක් පාසා මාලිමාණ්ඩුව ජනප්‍රිය වෙනවා

Admin

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin