Colombo Today Local News

බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟ විරෝධතාවක නිරත වේ.

ඒ, බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ සිදු කරන්නැයි, ඉල්ලමිනි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් සඳහන් කළේ, බන්ධනාගාර රැඳවියන්ට දෛනිකව PCR පරීක්ෂණ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බවයි.

එවැනි පසුබිමක ඔවුන් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි, තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

Admin

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

colombotoday

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday