Colombo Today Local News

පොලිසිය පල්ලියට එන්න සිද්දකලේ ඔබේ ආගමේ අන්තවදියෝ 8 දෙනෙක්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට දුමින්ද පිළිතුරු දෙයි

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාත් සාලි සිදු කල ප්‍රකාශයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා.

හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සිදු කල ප්‍රකාශයකට අනුව ඔහු සඳහන් කර තිබුනේ, “අපි ලංකාවේ සුළු ජාතිය උනාට ලෝකයේ මහ ජාතිය මුස්ලිම්” බවයි.

ආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි කිරීම් විවේචනය කරමින් හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි විසින් සිදුකල ප්‍රකාශයන්ටද එරෙහිව දුමින්ද දිසානායක මහතා මෙහිදී අදහස් ප්‍රකාශ කර සිටියේය.

එම වීඩියෝව

Related posts

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

බන්ධනාගාරයේදී ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?

colombotoday

අකිලගෙන් අධ්‍යාපනය ගැලවෙයි.. රාජිත සෞඛ්‍යම ඉල්ලයි.. බුද්ධිකටත් නි.ඇමතිකමක් !

colombotoday

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin