Colombo Today Local News

පොදුජන පෙරමුණු රැලියට ජනාධිපතිතුමන් මහනුවරට. කම්කරු කොන්ග්‍රසයේ අරුල්සාමි “තිරසාර සංවර්ධනයේ දැක්ම” පිළිගන්වයි

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමන් මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු අපේක්ෂක බාරත් අරුල්සාමි මහතාගේ ජයග්‍රහණය උදෙසා ගලහා මහජන රැලියට සහබාගී විය. ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප ලේකම් වන යොවුන් නායක අරුල්සාමි මහතාගේ ඇරයුමෙන් විශාල ජනකායක් මැතිවරණ ජය තහවුරු කිරීම සදහා මෙම රැලියට සහබාගී විය.

අතිගරු ජනාධිපතිතුමන් ජනතාවට පවසා සිටියේ දමිල ජනතාවගේ එකම තේරීම විය යුත්තේ බාරත් අරුල්සාමි බවත් ඒ හා සමානවම මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ජනතාව එකතුවී බාරත් ගේ ජයග්‍රහණය තහවුරු කලයුතු බවත්ය. තවද එතුමාගේ උපරිම සහායෝගය බාරත් අරුල්සාමි හට ලබා දෙන බවත් ප්‍රකාශ කල අතර අරුල්සාමි මහතා විසින් “මහනුවර තිරසාර සංවර්ධනයේ දැක්ම ” වැඩපිලිවෙල ජනාධිපතිතුමාට එහිදී බාරදෙන ලදී.

Related posts

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday