Colombo Today Local News

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

පුරාවිද්‍යා අපරාධ සිදුකළ පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දඩ මුදල් වැඩි කර ඇත.

ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇත

Related posts

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

colombotoday

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday