Colombo Today Local News

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

election

එළඹෙන පළාත් පාලන මැතිවරණය 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් පවත්වන බව පළාත් සභා සහ පළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. මේ වන විට කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු අවසන් ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු තව දුරටත් සාකච්ඡාවට ලක් කරමින් සිටින බව අමාත්‍යවරයා පවසනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව මේ පිළිබදව සාකච්ඡා කර එකගතාවයකට පැමිණෙන බව ද හෙතෙම සදහන් කර සිටියා. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරයෙකු ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටීමට විසදුමක් වශයෙන් මෙම කොට්ඨාස ක්‍රමය හදුන්වා දී ඇති බවයි රාජගිරිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

අධිකරණයට ප්‍රහාරයක් කියා ඇමතුමක්

Admin

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

colombotoday