Colombo Today Local News

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – නීතිඥවරයෙකු ඇතුළු 5ක් අල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ ඔප්පු සකසා පවරා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ඉඩම කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

Admin

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

colombotoday

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday