Colombo Today Local News

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙරට රැදී සිටින පාකිස්ථාන සරණාගතයින් පිරිසක් රිදියගම නිවර්තන නිවාසයට රැගෙන ඒමට රජය සූදානම් වන බව පවසමින් ඊට විරෝධය පල කර මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

ඒ අනුව අද (08) දිනය පුරා අම්බලන්තොට නගරය පුරා වෙළදසැල් වසාදමා ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් වෙළඳසැල් කළු කොඩි ප්‍රදර්ශනය කර ඇති බව ද අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

Related posts

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

colombotoday

අගමැති කාර්යාලයේ “සමරිසි” පාඩමට මහා සංඝරත්නයේ විරෝධය (Video)

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin