Colombo Today Local News

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

අමෙරිකානු මැතිවරණයට පෙර Facebook පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම මුදල් ගෙවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඒ වැරදි තොරතුරු පැතිරීම නැවැත්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව සඳහන්.

අමෙරිකානු මැතිවරණ දිනයට පෙර ඔවුන්ගේ Instagram සහ Facebook ගිණුම් අක්‍රිය කිරීමට ඩොලර් 20 ක මුදලක් ජනතාවට ගෙවීමට සූදානම් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

Related posts

විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද.. පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි (Video)

colombotoday

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin